‘ඩ්‍රිම් ගර්ල්’ වාර්තාගත ආදායමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-758

අයේෂ්මන් කූරාණා රංගන ‘ඩ්‍රිම් ගර්ල්’ චිත්‍රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 120ක් ආදායමක් උපයාගෙන තිබේ. මෙහි විශේෂත්වය අයේෂ් කුරාණා විසින් රංගනයෙන් දායක වෙන චිත්‍රපටයක් ඉතා සුළු කාලයකදී රුපියල් කෝටි සියයක ආදායමක් උපයා ගැනීමය.

කෙසේ වෙතත්, ‘ඩ්‍රිම් ගර්ල්’ චිත්‍රපටයට පෙර තිරගත වූ ‘චිච්චිචෝරි’ (කෝටි 140), ‘සහෝ’ (කෝටි 149), මිශන් මංගල් (කෝටි 200) හා ‘බට්ලා හවුස්’ (කෝටි 100) චිත්‍රපට සියල්ලම ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්මවා යාමට සමත්ව තිබීම තවත් අතකින් කැපී පෙනෙන්නකි.