ටයිගර්ට ‘බොක්සිං’ ක්‍රීඩකයෙකුගේ චරිතයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200910-43

මේ වසරේ ප්‍රදර්ශනය වූ ‘බාගී’ තුන්වැනි චිත්‍රපටයේ ප්‍රේක්ෂක ඔබ හමුවු ජනප්‍රිය යොවුන් සිනමා නළු ටයිගර් ෂෙරොෆ්ට ‘බොක්සිං’ ක්‍රීඩකයෙකුගේ චරිතයක් ලැබි ඇතැයි වාර්තා වෙයි. ඒ විශාල් බාල්ගේ ‘ගන්පත්’ චිත්‍රපටයේය.

මේ දිනවල ටයිගර් ‘හීරෝපාන්ත්’ දෙවැන්නේ හා ‘රම්බෝ’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටියි. මෙම චිත්‍රපටවල වැඩ නිම කළ පසු ඔහු ‘ගන්පත්’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.