ටප්සිගේ පෙම්වතා බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක්
ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපෑ සුරූපී සිනමා නිළි ටප්සි පන්නුගේ පෙම්වතා මේ වනවිට ප්‍රසිද්ධ කර තිබේ. ඇයගේ හිතගත් පෙම්වතා වී ඇත්තේ ඩෙන්මාර්කයේ දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු වූ මාතියාස් බෝය.
ඔවුන් දෙදෙනා අතර, ඇති ප්‍රේම සම්බන්ධය මෑතකදී හටගත් එකක් වන අතර, ඒ ඉන්දීය බැඩ්මින්ටන් ලීග් තරගාවලියේදීය. මේ වන විට ඔවුන් විවාහ ගැනීමට සූදානමින් සිටින බව සඳහන් වේ. මේ පිළිබඳව පසුගියදා ඔවුන් ප්‍රසිද්ධ කරනු ලැබීය.