ජෝන්ගේ පරමානු ආදායම් වාර්තා අතරට
වසරක දෙකක නිහැඬියාව සමගින් නැවත කරළියට පැමිණි ජෝන් ඒබ්‍රහම් රංගනයෙන් දායක වන ‘පරමානු’ චිත්‍රපටය පසුගියදා තිරගත වීම ආරම්භ කෙරිණි. තිරගත වී දින දෙකක කාලයක් තුළ ඉන්දියානු කෝටි 12.46ක ආදායමක් උපයා ගැනීමට හැකි විය. මෙහි අධ්‍යක්ෂකවරයා වන අභිෂේක් ශර්මා සඳහන් කර ඇත්තේ දින 10ක කාලයක් තුළ දී මෙම චිත්‍රපටය ඉන්දියානු කෝටි 100ක ආදායමක් උපයන බවය.