ජොලී හා බ්‍රැඩ් අතර මතගැටුම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-07-ent-24

2016 වසරේදී නීතියෙන් දික්කසාද වූ සුපිරි හොලිවුඩ් සිනමා නළුනිළි යුවලක් වු බ්‍රැඩ් ප්‍රිට් හා ඇන්ජලීනා ජොලී අතර මේ වනවිට ප්‍රසිද්ධියේ මතගැටුම් ඇති වී තිබෙන බව සඳහන් වේ. දැනට ඇන්ජලීනා මෙන්ම බ්‍රැඩ් ප්‍රිට්ද ආදර සම්බන්ධයක් ඇති කරගෙන සිටින අතර, ඔවුන්ව විවාහ සිටි කාලයේදී හදාගත් දරුවන් මෙන්ම බ්‍රැඩ් ප්‍රිට්ට දාව ඇන්ජලීනාට උපන් දරුවන්ද යොදා ගනිමින් ඔවුන් මෙසේ විවිධ කෝන්තර පිරිමහා ගනිමින් සිටින බව සඳහන් වේ. පසුගියදා ඔවුන් ප්‍රසිද්ධ ස්ථානය එකිනෙකාට මුණ ගැසි තිබුණ අතර, ඇන්ජලීනා මෙන්ම බ්‍රැඩ්ද එකිනෙකා ගණන් නොගනිම්න් එම ස්ථානයෙන් සුළු මොහොතකින් ඉවත්ව ගිය බව සඳහන් වේ.