ජොනීට ඩොලර් මිලියන 10ක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සැප්තැම්බර් මාසයේදී රූපගත කළ ‘ෆැන්ටාස්ටික් බිටිස්’ තුන්වැනි චිත්‍රපටයේ දර්ශන කිහිපයක් සඳහා දායක වූ ජනප්‍රිය හොලිවුඩ් සිනමා නළු ජොනී ඩෙෆ් එම රූපගත කිරිම් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් අය කර බව වාර්තා වෙයි.

ජොනී හා ඔහුගේ හිටපු බිරිඳ ඇම්බර් හාර්ඩ් අතර ඔවුනොවුන්ගෙන් දික් කසාදය වෙනුවෙන් පැණ නැගුණ ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් ‘ෆැන්ටාස්ටික් බිටිස්’ නිෂ්පාදකවරුන් ජොනීට මෙම චිත්‍රපටයෙන් ඉවත්වන ලෙස හදිසියේම දන්වා තිබුණ අතර,  ඔහු ඊට වන්දි වශයෙන් තමන් රඟපෑ දර්ශනවලට ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් ලබා දෙන ඉල්ලා ඇත. 

20201123Joni (1) 20201123Joni (2)