ජොනි ඩෙප් දික්කසාද වෙලා?
පයිරේට්ස් ඔෆ් දි කැරබියන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ නළු ජොනී ඩෙප් දික්කසාද වූ බවට විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. රංගන ශිල්පිනියක් වන ඇම්බර් ලවුරා සමග විවාහ වූයේ 2015 වර්ෂයේදීය. පසුගිය කාලයේ ඔවුන් දෙදෙනා දික්කසාද වීමට තීරණය කර ඇති තිබුණු බවට සඳහන් වූ අතර, මොවුන් දෙදෙනා මේ වනවිට වෙන්වී ජීවත් වන බවටද සඳහන් වෙයි.