ජොන්ගේ නවතම චිත්‍රපටය 2019
බොලිවුඩ් නළු ජෝන් එබ්‍රහම්ගේ නවතම චිත්‍රපටයක් ලබන වසරේ එළිදැක්වීමට නියමිතව තිබේ. ඉන්දියාවේ සිදුවූ මෙහෙයුමක් අලලා මෙම චිත්‍රපටය නිර්මාණය වන බව සඳහන් වෙයි. 2008 වසරේදී සිදුවූ ත්‍රස්තවාදී ඝාතනයක් අලලා මෙම චිත්‍රපටය නිෂ්පාදනය වන බව සඳහන් වෙයි. මේවනවිටත් එම චිත්‍රපටයේ නම ප්‍රසිද්ධ නොකර තිබේ. ලබන වසරේ ඉන්දියානු නිදහස් දිනයේදී මෙම චිත්‍රපටය එළිදක්වනු ලබයි.