ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ වෙනසක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-25-ent-60

2019 වර්ෂයේ දී එළිදැක්වීමට සූදානමින් තිබෙන ‘බොන්ඩ් 25’ චිත්‍රපටයේ භයානක ක්‍රියාකාරකම් ඉවත් කළ යුතු බව එහි නළු ඩැනියල් ක්‍රෙයිජ් පවසා තිබේ. ඒ පසුගියදා සිදු වූ අනතුරෙන් ඩෙඩ් පූල් දෙවැන්නේ ස්ටන්ට් නළුවා මිය යාමේ සිද්ධි හේතුවෙනි. ඒ කාරණාව හේතුවෙන් ඩැනියල්ගේ බිරිඳ පවසා ඇත්තේ භයානක ක්‍රියාකාරකම්වලින් ඈත් වෙන ලෙසය.