ජෙසන් පියෙක් වෙන්න යනවා?
සුපිරි හොලිවුඩ් නළු ජේසන් ස්ටැතම් පියෙකු වීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. මෙම දරුවා රෝසී හන්ටින්ග්ටන්ගේ සහ ජේසන්ගේ පළමු දරුවා වන බවද පැවසෙයි. ජේසන් සහ රෝසී විවාහ වී ඇත්තේ 2010 වර්ෂයේදීය. මොවුන් දෙදෙනාට සුබපතා ඔවුන්ගේ සමාජ වෙබ් අඩවිවලට පණිවුඩ එකතු කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.