ජෙනිෆර් ලොරෙන්ස් නැවතත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔස්කා සම්මානලාභිනි ජෙනිෆර් ලොරෙන්ස් පසුගිය දෙවරසක කාලය තුළදී හොලිවුඩ් සිනමාවෙන් තවකාලිව සමුගෙන තිබුණේ. ඒ පෞද්ගලික හේතුන් කිහිපයක් නිසාවෙනි. එළැඹෙන ජුනි මාසයේ සිට නැවතත් ඇය හොලිවුඩ් චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වීමට එක්ව සිටින බව සඳහන් වේ. ඒ එළිසබෙත් සැන්ඩ්‍රස් විසින් තිර රචනා කළ චිත්‍රපටයක රූපගත කිරීම් සඳහාය.

තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත ‘ඩාර්ක් පොන්ක්ස්’ චිත්‍රපටය තුළින්ද ජෙනිෆර් දැක ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වේ. ‘ඩාර්ක් පොන්ක්ස්’ යනු ‘එක්ස් මෙන්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය වේ. මෙහි ඇය සුපුරුදු චරිතයෙන් සිය ප්‍රේක්ෂකයන් හමුවීමට නියමිතව ඇත.

20190429Jenifer-1 20190429Jenifer-230