‘ජුමන්ජි’ චිත්‍රපට මාලාවේ තවත් කොටස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-63

පසුගිය දෙසැම්බර් 13 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ ‘ජුමන්ජි ද නෙක්ස්ට් ලේවල්’ චිත්‍රපටය මේ වනවිට සිය වියදම් මුදල සොයා ගැනීමට සමත්ව ඇත. දින තුනක් ගෙවෙද්දි ඇමෙරිකානු ඩොලර් 200කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට සමත් වූ මෙම චිත්‍රපටය බොහෝ දුරට මේ වසරේ තිරගත වන අති සාර්ථකම හොලිවුඩ් චිත්‍රපටයක් වනු ඇතැයි සිනමා විචාරකයන් සඳහන් කර සිටියි.

දැනට ලැබෙන වාර්තාවලට අනුව ‘ජුමන්ජි’ චිත්‍රපට මාලාවේ තවත් කොටසක් රැගත් නිර්මාණයක් ලබන වසරේ හෝ 2021 වසරේදී ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති බවය. එයට හේතුව මෙම චිත්‍රපට ලබන ආදායම් තත්ත්වය හා ප්‍රේක්ෂක උනන්ඳුව වැඩිවීම බව එම චිත්‍රපටය නිර්මාණකරුවන් පවසා සිටියි.