‘ජුමන්ජි’ අලුත් චිත්‍රපටය ලාභ ලබයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-1038

ඩිවොන් ජොන්සන් ප්‍රධාන චරිත නිරූපණය කළ ‘ජුමන්ජි ද නෙක්ස් ලෙවල්’ චිත්‍රපටය මේ වනවිට ඇමෙරිකානු ඩොලර් 700කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත. සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටය හොලිවුඩයට වඩා විදෙස් රටවල අතිශය ජනප්‍රිය වී ඇති බවය.

එමෙන්ම ඉන්දියාවේදීද මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 60කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත. මෙය පසුගිය වසරේ තිරගත වු අවසන් හොලිවුඩ් චිත්‍රපටයද විය. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් 132ක මුදලක් වැය කරමින් නිෂ්පාදන කළ චිත්‍රපටයකි.