ජාන්වී කපූර්ගේ චිත්‍රපටය අසාර්ථකයි?
නැසී ගිය ශ්‍රී දේවිගේ දියණිය වන ජාන්වී කපූර්ගේ කුලුඳුල් චිත්‍රපටය වන ‘ධඩක්’ චිත්‍රපටය පසුගිය 20 වැනිදා තිරගත වීම ආරම්භ විය. ඉන්දියානු කෝටි 70ක වියදමින් නිෂ්පාදනය වූ මෙම චිත්‍රපටය ආසාර්ථක වන බව චිත්‍රපට විචාරකයෝ පවසති. නවක යුවළක් වන ජාන්වී සහ ඉෂාන් කාත්තර් විසින් මෙහි ප්‍රධාන භූමිකාව සිදුකරනු ලබයි. කෙසේ වුවත් ජාන්වී පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබුණේ ‘ධඩක්’ චිත්‍රපටය සාර්ථක වුවත්, ඇය තරුවක් නොවන බවය.