‘ජබාරියා ජෝඩි’ අසාර්ථකයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-1213

අගෝස්තු 09 වැනිදා ප්‍රදර්ශනය වූ ප්‍රශාන්ත් සිංගේ ‘ජබාරියා ජෝඩි’ චිත්‍රපටය සිය වියදම් මුදල හෝ සොයා ගැනීමට නොහැකි විය. ඒ නිසාම මේ වනවිට උතුරු ඉන්දීය සිනමා ශාලාවලින් මෙම චිත්‍රපටය ඉවත් කර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 22ක වියදමින් තැනුණ මෙම චිත්‍රපටය සිය ප්‍රදර්ශන කාළයේදී උපයා ගැනීමට සමත් වූයේ ඉන්දීය රුපියල් කෝටි 21කි. පරිනිති චොප්රා හා සිද්ධාර්ත් මල්හෝත්‍රා ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙම චිත්‍රපටය හස්‍යමය ලේබලය යටතේ නිර්මාණය වූවකි.