ජනාධිපති වරණයට විකට නළුවෙක් තරග වදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-20-ent-57

ලබන මාර්තු 31 දා පැවැත්වෙන යුක්‌රේන් ජනාධිපතිවරණය සඳහා රූපවාහිනි නළුවකු වූ Wladimir Selenski ඉදිරිපත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. විහිළු චරිත මවන්නකු වූ Wladimir Selenski යුක්‌රේන් ජනාධිපතිවරයාගේ චරිතයද නිරූපණය කර තිබෙන බවද සදහන්.

යුක්‌රේනයේ හිටපු ජනාධිපති යුලියා ටිමෝෂෙන්කෝ සහ වත්මන් ජනාධිපති පෙට්‌රෝ පොරෂෙන්කෝට වඩා සොලෙන්ස්‌කි ඉදිරියෙන් සිටින බවට අනාවරණය වී ඇති බවත් සදහන්. 40 හැවිරිදි වියේ පසුවන සෙලෙන්ස්‌කිව ජනතාව හඳුන්වන්නේ ජනතාවගේ සේවකයා ලෙසිනුයි.