ජනප‍්‍රිය තරු දරුවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-16-ent-48

මේ දිනවල බොලිවුඩයේ ජනප‍්‍රියතම තරු දරුවා වී සිටින්නේ කරීනා කපූර්ගේ සහ සයිෆ් අලිඛාන්ගේ පුතු තායිමූර් බැව් රහසක් නොවේ. බොහෝ නළු නිළියන් සිය දරුවන් කැමරා ඉදිරියට ගේන්නට පසුබටවන්නේ වී නමුත් මේ යුවළ එසේ කළේ නැත. එම නිසාම ඔහු ඉපදුණදා පටන්ම ඡුායාරූප අන්තර්ජාලයේ දකින්ට තිබේ.

‘‘මට මගේ දරුවව හංගලා තියාගන්න පුළුවන්... එ්කෙන් අපේ පෞද්ගලිකත්වයත් රැුකෙනවා... එ්ත් එයා සාමාන්‍ය දරවෙක් විදියට හැදෙනවා දකින්න මම කැමතියි...’’ සයිෆ් කියන්නේය.

තායිමූර්ගේ පළමුවන උපන්දිනය යෙදී තිබුණේ දෙසැම්බර් 20දාටය. එ් වෙනුවෙන් පතාඋඩි මන්දිරයේ පැවති සාදයට සහභාගී වූයේ පවුලේ ඥාතීන් පමණකි.