ජනප්‍රිය බොලිවුඩ් නිළි ශිල්පා ෂෙට්ටි සිය ෆේස්බුක් ගිණුමට එක් කළ අපූරු සටහන
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියක් තමයි ශිල්පා ෂෙට්ටි කියන්නේ. ඇය මේවන විට දෙදරු මවක් වනවා. තම ශරීර සෞඛ්‍ය ගැන සිතන ඇය නිතරම යෝගා ව්‍යායාම සඳහා වැඩි අවධානයක් යොමු කරනවා.
ඇය සිය ෆේස්බුක් පිටුවේ අපූරු සටහනක් සමඟින් ඡායාරූපයක් එක් කර තිබෙනවා.
එම සටහන හා ඡායාරූපය පහතින්.
Woke up this morning,
To get things done!
Who said, you can’t be serious
And have some fun
But before all of that,
Lemme just get some sun! යනුවෙනි.