ජනප්‍රිය නළු නිළි යුවලක් වසරකට හිරේ යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තමිල්නාඩු නළු නිළි යුවලක් වූ සරත් කුමාර් සහ රාධිකාට චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් චෙන්නායි විශේෂ අධිකරණය වසරක සිර දඬුවමක් නියමකර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබෙනවා.  මොවුන් ඉන්දීය රුපියල් කෝටි 1 1/2 ක් ලබාගෙන අගරු චෙක්පත් දෙකක් ලබාදීම ගැන වරදකරු වී ඇති බවත් සඳහන් වනවා.

20210410Sarath-1