ජනතාවගේ නිළියට හිමි සම්මානය දෙදෙනෙකුට
‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදී ජනතාවගේ කැමැත්තට ලබා දෙන සම්මාන අතරේ වසරේ හොඳම නිළිය සම්මානයද ඇතුලත්ව තිබේ. මේ සඳහා පසුගිය වසරේ අතිශය ජනප්රිය වූ නිළියන් කිහිප දෙනෙකුගේම නම් නිර්දේශ වී තිබුණි. ඒ අතරින් මෙවර මෙම සම්මානය හිමිවුයේ ‘සාන්ද් කී අන්ද්’ චිත්රපටයේ රඟපෑ ටප්සි පන්නු හා භූමි ෆෙඩ්නිකාර් දෙදෙනාටය. කෙසේ වෙතත්, මෙම සම්මානය සඳහා වූ නිර්දේශ්යන් අතරේ භූමි ෆෙඩ්නිකර්ගේ නම දෙවරක් නිර්දේශ වී තිබුණි.