ජනතාවගේ නිළිය කවුරු වෙයිද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-1804

පෙබරවාරි 16 වැනිදා පැවැත්වීමට නියමිත 65 වැනි ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදී ජනතාවගේ කැමැත්තෙන් තෝරා පත් කරන වසරේ හොඳම නිළිය සම්මානය සඳහා නිර්දේශයන් මේ වනවිට ඉදිරිපත් කර තිබේ. නිර්දේශිත් නිළියන් පස්දෙනා අතර දෙවරක්ම සිටින්නේ ජනප්‍රිය යොවුන් බොලිවුඩ් සිනමා නිළි භූමි පෙඩ්නිකාර්ය.

‘සොන්චොරියා’ හා ‘සාන්ඩ් කි අන්කා’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසා ඇයට මෙම නිර්දේශයන් අතරට එක්වීමට හැකිව තිබේ. ඇයට අමතරව කංගනා රනුවත්, ටප්සි පන්නු හා සාන්යා මල්හෝත්‍රා මෙම නිර්දේශයන් අතරට එක්ව සිටියි. කෙසේ වෙතත්, භුමි මෙවර ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදී හොඳම නිළිය බවට නිර්දේශ වී නොමැති වීම විශේෂත්වයකි.