චිත්‍රපට අධ්‍යක්ෂක බන්සාලිගේ උපන්දිනය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘හම් දිල් දේ චුකේ සනම්’, ‘දේවදාස්’, ‘සාවරියා’, ‘බාජිරාඕ මස්තනි’, ‘පද්මාවත්’ වැනි සම්මානනීය චිත්‍රපට නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ සංජය ලීලා බන්සාලිගේ 58 වැනි උපන්දිනය පසුගිය පෙබරවාරි 25 වැනිදාට යෙදි තිබුණි.

සිය සමිපතමයින් පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා චාම් උපන්දින උත්සවයක් බන්සාලිගේ නිවසේ සංවිධානය වී තිබුණ අතර, උත්සවයට සහභාගි වූ සියලු දෙනාට මෙහිදි බන්සාලිගේ අලුත්ම චිත්‍රපටය වූ ‘ගංගුබායි කතියාවදි’ චිත්‍රපටයේ පළමු ප්‍රචාරකපටයද නරඹන්නට අවස්ථාව උදා වි තිබුණි.

20210302Sanjay (1) Feature Images - 800 x 400