‘චාපාක්’ ප්රචාරක දැන්වීම නිකු වෙයි
ලබන වසරේ ජනවාරි 10 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත ‘චාපාක්’ බොලිවුඩ් චිත්‍රපටයේ පළමු ප්රචාරක දැන්වීම පසුගියදා නිකුත් කරනු ලැබීය. පසුගිය 2018 වසරේ ජනවාරි මාසයේදී තිරගත වූ බන්සාලිගේ ‘පද්මාවත්’ චිත්‍රපටයෙන් පසුව දිපීකා පදුකෝනි සිය රසික පිරිස් හමුවන මුල්ම චිත්‍රපටය වන්නේද මෙය වීම විශේෂත්වයකි.
සත්‍ය කතාවක් ඇසුරේන් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය දීපිකාගේ රංගනයද ඉතා ඉහළ මට්ටමක තිබෙන බව විචාරකයින් පවසයි. ඇය අවසන් වරට දායක වුණ ‘පද්මාවත්’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසා සම්මාන කිහිපයක්ද දිනා ගන්නට සමත් වූවාය.