ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන පිදුණේ මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-194

ලොව අතිශය ජනප්‍රිය සිනමා උලෙළක් වන 77 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළ පසුගිය 6 වැනි දින පැවැත්විණ. මේ එහි සම්මාන පිරිනැමුණු ආකාරයයි.

 

චිත්‍රපට අංශය

හොඳම චිත්‍රපටය - නාටකීය අංශය -1917

නිළිය - නාටකීය - රෙනී සෙල්වගර් (ජූඩි)

නළුවා - ජෝකීන් ෆීනික්ස් (ජෝකර්)

 

හොඳම චිත්‍රපටය -

සංගීත හා හාස්‍ය අංශය

වන්ස් අපොන් අ ටයිම් ඔෆ් හොලිවුඩ්

 

නිළිය - ඕක්වාෆිනා (ද ෆෙයාර්වෙල්)

නළුවා - ටේරන් එගර්ටන් (රොකට්මන්)

 

හොඳම සහාය නිළිය -

ලෝරා ඩර්න් - (මැරේජ් ස්ටෝරි)

සහාය නළුවා - බ්‍රැඩ් පිට් (වන්ස් අපෝන් අ ටයම් ඉන් හොලිවුඩ්)

අධ්‍යක්ෂණය - සෑම් මෙන්ඩස් (1917)

 

විදෙස් භාෂා චිත්‍රපටය -  පැරසයිට් (දකුණු කොරියාව)

සජීවිකරණ හොඳම චිත්‍රපටය - මිසිං ලින්ක්

තිර නාටකය- ක්වෙන්ටින් ටැරන්ටිනෝ (වන්ස් අපෝන් අ ටයිම් ඉන් හොලිවුඩ්)

සංගීතය- හල්ඩර් ගුවෝනාඩොටීර් (ජෝකර්)

ගීතය- අයෑම් ගෝන්අ ලව් මී අගේන් - එල්ටන් ජෝන් - බර්නි ටවුපින් (රොකට්මෑන්)

 

ටෙලිවිෂන් කතා මාලාව සක්සසන් 

නිළිය- නාටකීය කතා මාලා ඔලිවියා කෝල්මන් (ද ක්‍රවුන්)

නළුවා - නාටකීය කතාමාලා බ්‍රයන් කොක්ස් (සක්සසන්)

කතා මාලාව - සංගීතමය හෝ හාස්‍යය ෆ්ලීබග්

නිළිය - සංගීතමය හෝ හාස්‍යය පෝබි වෝලර් බ්‍රිජ් (ෆ්ලීබෑග්)

නළුවා - සංගීතමය හෝ හාස්‍යය රාමි යූසුෆ් (රාමි)

 

කෙටි මාලා හෝ ටෙලිවිෂනය සඳහා තැනුණු චිත්‍රපට

හොඳම නිර්මාණය

චර්නොබිල්

හොඳම නිළිය-

මිෂෙල් විලියම්ස්- (ෆොසී/වර්ඩන්)

නළුවා- රසල් ක්‍රෝ -(ද ලවුඩස්ට් වොයිස්)

සහාය නිළිය- පැට්‍රිෂියා ආක්වෙට් (දි ඇක්ට්)

සහාය නළුවා ඇන්ඩෘ ස්කොට් (ෆ්ලීබැග්)