ගෙදරටම සීමා වුණ ප්‍රියංකාගේ නැනා..
සිය පළමු දරුවා ලැබීමත් සමග මේ වනවිට සිය නිවසටම සීමා වන්නට ජනප්‍රිය හොලිවුඩ් සිනමා නිළි සොෆියා ටර්නර්ට සිදුව තිබේ. ‘කොවිඩ් 19’ ඇමෙරිකාව තුළ සිග්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් සිය දරුවාගේ ආරක්ෂාව පතා සොෆියා මෙසේ නිවසටම සිමා වීමට හේතුව වී ඇත.
කෙසේ වෙතත්, සොෆියාගේ තනියට ඇයගේ සැමියා වූ ජෝ ජෝනාස් මෙන්ම ජෝනාස් පවුලේ සැම දෙනා සිය නිවසේ රැඳි සිටින බව සඳහන් වෙයි. සොෆියා පසුගියදා සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ තුළින් පවසා තිබුණේ තම දියණිය විල්ලා ජෝනාස් තෙරේන අවධියට පැමිණෙන තුරු රංගන කටයුතුවලට දායක නොවන බවය.