‘ගුල්ලු බෝයි’ චිත්‍රපටය හරහා සිනමාවට එන අන්යා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-18-ent-113

ජනප්‍රිය හින්දි සිනමා නළු චන්කේ පාණ්ඩේගේ වැඩිමහල් දියණිය ආන්යා පාණ්ඩේ ලබන වසරේ පෙබරවාරි මාසයේ තිරගත වන සෝයා අක්තාර්ගේ ‘ගුල්ලු බෝයි’ චිත්‍රපටය හරහා සිනමාවට පැමිණිමට සූදානමින් සිටියි. එහි ඇය ආලියා භාට් හා රන්වීර් සිං සමගින් රංගනයෙන් එක්ව සිටියි.

අන්යාගේ චිත්‍රපට දෙකක් ලබන වසරේ තිරගත වීමට නියමිතව ඇති අතර, ‘ගුල්ලු බෝයි’ චිත්‍රපටයට අමතරව කරන් ජෝහර්ගේ ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ චිත්‍රපටයේද ඇය රංගනයේ යෙදේ. එහි ඇය ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ටයිගර් ෂෙරෝෆ්ගේ පෙම්වතිය ලෙස මෙහි රංගනයේ යෙදේ. ආන්යා පාණ්ඩේ තවමත් 19 වැනි වියෙහි පසුවන්නීය.