ගැබිණියක් වුණ කිත්රි සුරේෂ්
ඉන්දිය ජාතික සම්මානයට පත් වූ දකුණු ඉන්දීය සිනමා නිළි කිත්රි සුරේෂ් මේ වනවිට ගැබිණීයක් බවට පත්ව සිටින බව වාර්තා වේ. ඒ ඇයගේ නවතම දකුණ් ඉන්දීය චිත්රපටය වූ ‘පෙන්ගුයින්’ චිත්රපටයේය. මෙහි සියලු වැඩ කටයුතු මේ වනවිට නිමාව ඇති අතර, එය නුදුරේම ප්රදර්ශනය වීමට නියමිත බව සඳහන් වේ.
කිත්රි ගැබිණියකගේ චරිතයක් නිරූපණය කරන පළමු අවස්ථාව මෙය විම විශේෂත්වයකි. චිත්රපටයේ මංගල දර්ශනය මීට දින කිහිපයකට පෙර පැවතුණ අතර, ඇය එහිදි පවසා තිබුණේ මෙම චිත්රපට චරිතය තමාට විශල අභියෝගයක් ගෙන දුන් බවය.