'ගාර්ඩියන් ඔෆ් ගැලැක්සි 03' 2020 දී
2014 වසරේ තිරගත වූ ’ගාර්ඩියන් ඔෆ් ග්ලැක්සි’ චිත්රපටයේ තෙවැන්න පිළිබඳ තොරතුරු එහි අධ්යක්ෂකවරයා පවසා තිබේ. එහි දෙවැන්න 2017 වසරේ දී තිරගත වූ අතර, එය ආදායම් වාර්තා අතරටද පැමිණියේය. ඒ කාරණාව හේතුවෙන් 2020 දී එහි තෙවැන්න නිර්මාණය කරන බව එහි අධ්යක්ෂකවරයා වන ‘ජේම්ස් ගන්’ පවසා තිබේ. මෙහි නිෂ්පාදන ආයතනයක් ලෙස කටයුතු කරන ‘මාර්වල් සමාගම’ ඉදිරි චිත්රපටය සඳහාද නිෂ්පාදන දායකත්වය ලබාදෙයි.