ගායිකා ඩෙමි ලොවාටෝ රෝහල් ගත කරයි
ඇමෙරිකානු ගායිකා ඩෙමි ලොවාටෝ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍යය සඳහන් කරයි. නිසි ප්‍රමාණයට වඩා මත්ද්‍රව්‍ය වර්ගයක් භාවිත කිරීමෙන් මෙලෙස රෝගී තත්ත්වයට පත්ව ඇති බව සඳහන් වෙයි. මේ වනවිට ඇය නේවාසිකව ප්‍රතිකාර ලබන බවද සඳහන් වෙයි.