‘ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි’ අන්තිම චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200623-24-40

‘මාවල්’ චිත්‍රපට සමාගම විසින් නිෂ්පාදනය කළ අතිශය ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට අතරේ සුවිශේෂි තැනක් ‘ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි’ චිත්‍රපටයට හිමිවේ. මේ වනවිට මෙම චිත්‍රපට මාලාවේ කතාංග දෙකක් ප්‍රදර්ශනය වූ අතර, එම චිත්‍රපට දෙකම ඉහළ අදායම් ලබන්නටද සමත් විය.

මෙහි තුන්වැනි චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු මේ වනවිට ‘කොවිඩ් 19’ වෛයිරස ඇමෙරිකාව තුළ වැඩි වශයෙන් වර්ධනය වීම හේතුවෙන් තාවකාලිව නවතා දමා ඇති අතර, නුදුරේම මෙහි ඉදිරි වැඩ කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටින බව චිත්‍රපට අධ්‍යක්ෂ ජේම්ස් ගන් මාධ්‍යයට පවසා ඇත. එමෙන්ම ඔහු මාධ්‍යය දැනුම්වත් කර ඇත්තේ ‘ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි’ චිත්‍රපට මාලාවේ අවසන් කතංගය මෙය වනු ඇති බවය.