කෝටි සියයක් වියදම් කළ ‘පානිපාට්’ අසාර්ථකයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-145

18 වැනි ශත වර්ෂයේදී ඉන්දියාවේ සිදුවු ‍ඵෛතිහාසික කතාවක් පාදක කරගනිමින් ප්‍රකට සිනමා නිර්මාණකරුවෙකු වූ අශ්තෝෂ් ගවෙස්කාර් කාලයකට පසුව අධ්‍යක්ෂණය කළ ‘පානිපාට්’ චිත්‍රපටය සිය වියදම් වූ මුදල පවා සොයා ගැනීමට නොහැකිව ආසාර්ථක වී ඇත.

අර්ජූන් කපූර්, සංජය දත් හා ක්‍රිති ෂැනොන් රංගනයෙන් දායක වූ මෙම චිත්‍රපටය පසුගිය දෙසැම්බර් 06 වැනිදා බොලිවුඩයේ තිරගත විය. ඉන්දීය රුපියල් කෝටි 100ක වියදමකින් තැනුන මෙම චිත්‍රපටය තිරගත වූ කාලසීමාවේදී උපයා ගැනීමට සමත් ව තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 43ක මුදලකි.