‘කොවිඩ්’ පරික්ෂණයට මුහුණ දුන් රන්දිප්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිය සැත්කමින් පසුව නැවතත් වෘත්තිමය කටයුතු සඳහා එක්වූ රන්දීප් හුන්ඩා සිය රූපගත කිරිම් කටයුතුවලට පෙර ‘කොවිඩ්’ රෝගය තිබේද යන්න සැකහැර දැන ගැනිමට ඔහු විසින් පෞද්ගලික රෝහලකට ගොස් පී.සී. ආර්. පරික්ෂණයට මුහුණ දී තිබෙන බව වාර්තා වෙයි.

පරික්ෂණ ප්‍රතිපලවලින් තහවුරු වී ඇත්තේ රන්දිප් ‘කොවිඩ්’ ආසාධිතයෙකු නොවන බවය. ඒ අනුව ඔහු මේ වනවිට ‘අන්ෆෙයාර් ඇන්ඩ් ලව්ලි’ බොලිවුඩ් චිත්‍රපටයේ රූපගත කිරිම් සඳහා හයිද්‍රබාද් නගරයට ගොස් තිබේ. මෙම චිත්‍රපටයේ ඔහු ඉලේනා ඩී ක්‍රයිස් සමගින් රංගනයෙන් දායක වෙයි.

20201106Randeep - 1