කොවිඩ් නිසා කල් ගිය ග්‍රැමී සම්මාන උළෙල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝක ප්‍රකට සංගීත සම්මාන උළෙලක් වන ග්‍රැමී සම්මාන උළෙල මාර්තු මස 21 වැනි දින දක්වා කල්දමා ඇති බව සංවිධායකයෝ පවසති.

මෙම සම්මාන උළෙල ජනවාරි 31 වැනි දින ලොස් ඇන්ජලීස් හි ස්ටේපල්ස් මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබුණත්, කොවිඩ්-19 වසංගතය ඇමෙරිකාව තුළ වේගවත් වීම මෙම තීරණයට හේතු වී තිබේ.

63 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන සඳහා මෙවර ඉහළින්ම නිර්දේශ වූ ශිල්පීන් වූයේ බියොන්ස්, ඩුවා ලිපා, රොඩි රිච් සහ ටේලර් ස්විෆ්ට් ය.

20210107Grammy (1) 20210107Grammy (2)