කොවිඩ් ආසාධිතයෙකු වු රකුල්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දීය චිත්‍රපට බොහෝමයක දුටු රකුල් ප්‍රිත් සිංද මේ වනවිට කොවිඩ් ආසාධිතයෙකු බවට හඳුනාගෙන තිබේ. මීට දින කිහිපයකට කළ පරික්ෂණ කිහිපයකින් පසුව ඇයට කොවිඩ් වැළඳී ඇතැයි තහවුරු වී ඇත.

මේ හේතුවෙන් ඇය භරගත් චිත්‍රපට කිහිපයකම රූපගත කිරිම් මේ වනවිට අතරමඟ නවතා ඇත. එමෙන්ම ඇය අවසන් වරට දායක වූ චිත්‍රපට රූපගත කිරිමට එක්වූ සියලු දෙනා ස්වයං නිරෝධායනයටද ලක්කර ඇතැයි දැන ගැනීමට ලැබේ.

20210102Rakul (1) 20210102Rakul (2)