‘කොවිඩ් 19’ වැළඳුණ මලෙයිකා ක්‍රමයෙන් සුව අතට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20201001-03

සල්මාන් ඛාන්ගේ සොහොයුරු අර්බාස් ඛාන්ගේ හිටපු බිරිඳ මෙන්ම වර්තමානයේ ජනප්‍රිය යොවුන් බොලිවුඩ් සිනමා නළු අර්ජූන් කපූර්ගේ පෙම්වතිය වන මලෙයිකා ආරෝරා මීට සති කිහිපයකට පෙර ‘කොවිඩ් 19’ අසාධිතයෙකු බවට නම් විය.

මේ වනවිට ඉන් ක්‍රමයෙන් සුව ලබමින් සිටින මලෙයිකා පසුගියද මුඛ ආවරණයක් පැළඳ සිය අලුත්ම ඡායාරූපයක් ‘ඉන්ටර්ග්‍රැම්ස්’ තුළ පළකොට තිබුණි. එහිදි ඇය සටහනක් තබමින් පවසා තිබුණේ අවම වේදනාවක් ලබමින් ‘කොවිඩ් 19’ සටන ජයගැනීමට ලැබීම පිළිබඳව තමා අතිශය සතුටට පත්වන බවය.