‘කොවිඩ් 19’ රෝගයෙන් සුවය ලැබු ටොම් රූපගත කිරීම්වලට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200918-27

‘කොවිඩ් 19’ රෝගයට ගොදුරව මාස 6ක කාලයක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි හොලිවුඩ් සිනමා නළු ටොම් හැන්ක්ස් මේ දිනවල අතරමඟ නවතා දමනට සිදු වු සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා දායක වෙමින් සිටින බව සඳහන් වෙයි.

ප්‍රකට ඇමෙරිකානු ගායක ‘එල්විස් පෙස්ලි’ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වෙමින් තිබුණ චිත්‍රපටය ටොම් හැන්ක් අවසන් වරට රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටියහ. වාර්තා වන අන්දමට මෙම චිත්‍රපටයේ තවත් රූපගත කිරිම් කටයුතු මාසයකට අධික කාලයක් පවතින බවය. ඔහුගේ බිරිඳටද ‘කොවිඩ්’ රෝගය වැළඳි තිබුණි.