කෙනී වෙස්ට් දික්කසාද වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය රැප් ගායකයෙකු වන කෙනී වෙස්ට් හා සුරූපි කිම් කාර්ඩයිෂන් අතර වසර හයක් පුරා පැවති විවාහ ජිවීතය මේ වනවිට අවසන්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි. කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා මීට මාස අටක සිට වෙන වෙනම ජිවත්ව තිබෙන අතර, ඔවුන්ට දාව දරුවන් සිවු දෙනා කැනි හා කිම් අතරේ මෙම මාස කිහිපයේදී හැදිවැඩි තිබේ.

පසුගිය දින කිහිපයේදිම නිතීය හමුවටත්, පවුල් උපදේශකවරු හමුවටත් විටෙන් විට ගිය මොවුන් දෙදෙනා මේ වනවිට එම හමුවිම්ද නවතා දමා තම දික්කසාදය ප්‍රසිද්ධ කර ඇත. කිම් හා කැනි දෙදෙනාට මේ වනවිට පිරිමි දරුවන් දෙදෙනෙකු හා ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටින අතර, ඔවුන් අතරින් හත්වැනි වියෙහි පසුවන නෝර්ත් වැඩිමලා වෙයි. 

20210205Kenny (1) 20210205Kenny (2)