කෙන්ඩල්ගේ සහ හැරීගේ හුටපටය
කිම් කාර්ඩිෂන්ගේ නැගණියක් වන කෙන්ඩල් ජෙනර් සහ වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ නායකයා වන හැරී ස්ටයිල් හොඳ මිතුරන් බව බොහෝ දෙනා දන්නා කරුණක්. නමුත් දැන් ඒ මිතුරු කම පෙමක් බවට පත් වෙලා කියලා ඇතැමුන් පවසනවා. මොකද දැන් සෑම උත්සවයක් සඳහාම මොවුන් දෙදෙනා එකට ගමන් කර බව සහ මොවුන් කාලය ගත කරන්නේ එකට වීම මේ සඳහා හේතුව බවත් සඳහන් කරනවා.