කුනාල්, සෝහා එක්ක ලන්ඩන් ගිය අමුත්තා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-07-08-ent-485

රූපගත කිරීම් සඳහා කාර්යබහුලව සිටි ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු කුනාල් කේමු සිය බිරිඳ සේහා අලී ඛාන් හා දියණිය ඉනායාද සමගින් මේ දිනවල එංගලන්තයේ ලන්ඩන් නුවරට නිවාඩුවක් ගත කිරීම සඳහා පිටත්ව ගොස් තිබේ. ඔවුන් සමග අමුත්තෙක්ද ගොස් තිබෙන අතර, ඒ සායිෆ් අලී ඛාන් හා කරිනාගේ කපූර්ගේ පුත් තයිමුර් අලී ඛාන්ය. සායිෆ් හා කරිනා නොමැති තයිමුර් එක්වු පළමු විදෙස් ගමන මෙය වීම විශේෂත්වයකි. ලැබෙන තොරතුරුවලට අනුව කුනාල් හා සෝහා දින පහක කාලයක් ලන්ඩනයේ රැඳි සිටිමට නියමිතව ඇත. පසුව කරිනා හා ඇගේ වැඩිමහල් සහෝදරිය වූ කරිෂ්මාද මෙම සංචාරයට එක්විමට නියමිතව තිබේ.