‘කුංග්ෆු යෝග’ දෙවැන්නක් නිර්මාණය කෙරේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-02-ent-264

2017 වසරේ තිරගත වූ ජැක් චැන්ගේ ‘කුංග්ෆු යෝග’ චිත්‍රපටයේ දෙවැන්නක් නිර්මාණය කරන්නට මේ වනවිට සූදානමින් සිටින බව වාර්තා වේ. පළමු චිත්‍රපටයේ රඟපෑ ඉන්දීය සිනමා නිළියන් වූ සෝනු සෝඩි, ඩිෂා පටානි හා අඅමිරා ඩස්ටුරි ‘කුංග්ෆු යෝග’ දෙවැන්නේද සිය චරිතවලට රංනයෙන් දායක වෙන බව සඳහන් වේ.

ආදායම් අතින් යම් සාර්ථකත්වයක් ලැබු මෙම චිත්‍රපටයේ දෙවැන්න සඳහා නිෂ්පාදන බරපැණ දරන්නේද ඩැන් හා සෝනු බව වාර්තා වේ. මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු මේ වසරේ අවසන් භාගයේදී සිදු කරන්නට සැලසුම් කර තිබෙන බව සඳහන් වේ.

 

2019-04-02-ent-265