කියාරා දින දර්ශනයකට නිරුවත් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-2315

ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි කියාරා අද්වානි දින දර්ශනයක් සඳහා පෙනී සිටි ඡායාරූපයකට මේ වනවිට දැඩි විරෝධයක් එල්ල වී තිබේ. 2020 වසර වෙනුවෙන් ප්‍රකට ඡායාරූප ශිල්පියෙකු වන ඩබ්බූ රත්තානි විසින් සිය වාර්ෂික දින දර්ශනයට එක් කළ ඡායාරූපයක් මෙසේ කතාබහට ලක්ව ඇත.

වාර්තා වන අන්දමට කියාරා ඩබ්බූ රත්තානිගේ දින දර්ශනයට පෙනී සිටින ආකාරයටම 2002 වසරේදී මාරි බාරිෂ් නම් ඉන්දීය ඡායාරූප ශිල්පියා විසින් තාබුගේ ඡායාරූපයක් ගෙන තිබේ. මේ වනවිට ඩබ්බු විසින් කියරාගේ ගත් ඡායාරූපයට චෝදනා කර ඇත්තේ මාරි බව සඳහන් වේ. කෙසේ වෙතත්, මේ වනවිට ඩබ්බු විසින් ගත් කියාරාගේ ඡායාරූපයට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත.