කිම්ගේ පවුලට තෙවැන්නෙක්?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-22-ent-189

රූපවාහිනි නිවේදිකාවක් සහ නිරූපිකාවක ලෙස ඉතාමත් ප්‍රසිද්ධියට පත් කිම් කාර්ඩිෂන් තමන්ගේ තෙවැනි දරුවෙකු ගැන සිතීමට කාලය එළැඹ ඇති බව සඳහන් කර තිබේ. ඒ පිළිබඳව තම ට්විටර් ගිණුමේ සටහන් කර තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියා. මේ වනවිට ඇය ගැබ් ගෙන නොමැති අතර, ඇයගේ අදහස තෙවැනි දරුවෙකු ගැන බව එහි සඳහන් වෙයි. නමුත් ඇගේ සැමියා වන කෙනී වෙස්ට් මේ පිළිබඳව කැමැත්තක් නොමැති බව එහි වැඩි දුරටත් සඳහන් වෙනවා.