කිම්ගේ නැඟණියට දුවෙක් ලැබිලා
සරාගී නිරූපිකාවක වන කිම් කාර්ඩිෂන්ගේ නැඟණිය වන කයිලි ජෙනර්ට දුවෙක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පසුගිය වසරේ සුවිශේෂ මාතෘකාවක් වූයේ ඇයගේ ගැබ් ගැනීමය. 20 වැනි වියේ පසුවන ඇය තම දුවගේ ඉපදීම පිළිබඳව තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබූ හෙයින් බොහෝ දෙනාගේ අවධානයද යොමුව තිබුණි.