කිම් කාර්ඩිෂන් නැවතත් මවක් වීමට උත්සහයක?
සරාගී නිරූපිකාවක් වන කිම් කාර්ඩිෂන් නැවතත් දරුවෙකු අපේක්ෂාවෙන් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ කාරණාව ඔහුගේ සැමියා වන කාන්යෙ වෙස්ට් විසින් තහවුරු කළ බවත් පැවසේ. සරාගී නිරූපිකාවක් ලෙස නම දරා සිටින කිම් දරුවන් පිළිබඳව දැඩි ඇල්මක් දක්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලබන්නේ. මෙම හතර වැනි දරුවෙකු අපේක්ෂාවෙන් සිටින ඇය නල දරු උපතක් මගින් සිදු කිරීමට සූදානමක් ඇති බවයි නිල නොලත් ආරංචි මාර්ග පවසන ලද්දේ.