කිම් කාර්ඩිෂන් කාවත් විශ්වාස කරන්නේ නැහැලු
දක්ෂ නිරූපිකාවක් සහ රූපවාහිනි ටෙලි නිළියක් ලෙස ජනප්රියත්වය උසුලන කිම් කාර්ඩිෂන් නැවතත් පුවත් මවන්නියක් වී තිබෙනවා. ඒ ඇය නැවත පැරිසිය වෙත පැමිණීමත් සමගිනි. ඇයගේ පැරීසියේ නිවසේ සිදුවූ මංකොල්ලයෙන් පසුව ඇය කිසිඳු පුද්ගලයෙකු විශ්වාස නොකරන බව සඳහන් කර තිබෙනවා. ඇය තම නිවෙස් වෙත ඒමට කිසිඳු පුද්ගලයෙකුට අවසර නොදෙන බවද සඳහන්.