කිම් කාර්ඩයිෂන් දික්කසාද වෙයිද?
කාලයෙන් කාලයට ලෝකයේම අවධානය දිනාගන්නා කිම් කාර්ඩයිෂන් ඇයගේ වර්තමාන සැමියා වූ රුප් ගායක කැනි වෙස්ට්ගෙන් දික්කසාද වීමට තිරණ්ය කර ඇතැයි වාර්තා වෙයි.
මෑතකදී කිම් විසින් තම ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුමට ඡායාරූප කිහිපයක් එක් කර තිබුණ අතර, ඉන් එක් ඡායාරූපයක හෝ ඇය මංගල මුදුව පැළඳ ගෙන නොසිටි බව දකින්නට ලැබි ඇත. ඇය කැනි වෙස්ට් සමගින් වසර හයක කාලයක් විවාහ සිටි අතර එක් ගැහැණු දරුවෙකුද ඔවුන් දෙදෙනාට සිටියි.