කෑන්ස් රතු පලසේදී නිරූපිකාවක් ඇඳුම ගලවා ගනී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෑන්ස් සිනමා උළෙල මේ දිනවල ප්‍රංශයේ පැරිස් නගරයේ පැවැත්වෙනවා. ඒ සඳහා ලොව පුරා කලාකරුවන් රැසක් සහභාගී වෙනවා. ඊයේ (21) දිනයේ දී කෑනස් රතු පලසේදී රුසියානු නිරූපිකාවක් අකරතැබ්බයකට පත් වෙලා තිබෙනවා. මේ අකරතැබ්බයට මුහුණ දුන් නිරූපිකාව Yulia Rybakova. ඇය රතු පලස මතින් පැමිණෙද්දී ඇය පසුපසින් පැමිණි පුද්ගලයෙකුට අෑ ඇඳ සිටි ඇඳුමේ පිටුපස කොටස පෑගී ගැලවී ගොස් තිබෙනවා. මේ නිසා Yulia Rybakova මහත් අපහසුතාවයකට මුහුණ දුන්නා කියා පසුව ඈ පවසා තිබුණා. 

20180522Cans-1

20180522Cans-2 20180522Cans-3 20180522Cans-4 20180522Cans-5 20180522Cans-6 20180522Cans-7 20180522Cans-8