කැප්ටන් මාවල්ට අලුත් දුෂ්ඨයෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2022  ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති ‘කැප්ටන් මාවල්’ චිත්‍රපටයේ දෙවැනි කොටස සඳහා මේ වනවිට නළුනිළියන් තෝරා ගනිමින් සිටින බව වාර්තා වෙයි. මෙම චිත්‍රපටය නිර්මාණය කරන ප්‍රකට ‘මාවල්’ චිත්‍රපට සමාගම පවසන්නේ ‘කැප්ටන් මාවල්’ දෙ‍වෙනි චිත්‍රපටයේ එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන බ්‍රිරි ලාසන්ට අලුත් දුෂ්ඨයෙකු හමුවනු ඇති බවය.

මෙසේ ලාසන් සමග ‘කැප්ටන් මාවල්’ දෙවැනි චිත්‍රපටයට සම්බන්ධව ඇත්තේ ජනප්‍රිය හොලිවුඩ් නිළියක් වූ සැවේ ඇෂ්ටන්ය. ඇය ‘මාවල්’ චිත්‍රපටයකට සම්බන්ධ වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.  ඇය දැනට හොලිවුඩ් චිත්‍රපට හතක් සඳහා රංගනයෙන් දායක වි ඇති අතර, ඒ කිසිදු චිත්‍රපටයක් ක්‍රියාදාම ගනයේ ඒවා නොවන බවද වාර්තා වෙයි.

20210218Zawe (1) 20210218Zawe (2) Royal Academy Of Arts Summer Exhibition Preview Party - Arrivals