කාලෙකින් කරළියට ආ සයිෆ්අලිඛාන්ගේ පළමු කසාදයේ බිරිඳ සහ දරුවන්
බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලිඛාන්ගේ පළමු කසාදයේ බිරිඳ හා දරුවන්ගේ නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.
ඒ බිරිඳ අමිරිතා සිංග්, දියණිය සාරා අලී ඛාන් ,ඊබ්රාහිම් පුතණුවන්ගේ ඡායාරූප කිහිපයකි.
ඉන්දියාවේ සමරන උත්සවයක් වූ Bhai Dooj වෙනුවෙන්, ඔවුන් මෙලෙස සැරසී සිටියේ.
කෙසේවෙතත් මේවනවිට කරීනා කපූර් සමඟ විවාහ වී සිටින සයිෆ්, ඔවුන්ගේ දෙවන දරුවා බලාපොරොත්තුවෙනුයි සිටින්නේ.
ඡායාරූප කිහිපය පහතින්.