'කාබිල්' මිලියන 15ක් නරඹලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-12-24-ent-29

රාකේෂේ රෝෂන් අධ්‍යක්ෂණය කරන "කාබිල්" චිත්‍රපටයේ ඇතුලත් ගීතයක් පසුගියදා එළිදක්වනු ලැබීය. "හසීනා කා දිවානා" නම් වු මෙම ගීතය මේ වනවිට අන්තර්ජාල වෙබ් අඩවි තුළින් මිලියන 15කට අධික පිරිසක් නරඹා ඇතැයි වාර්තා වේ.

රිතික් රෝෂන් හා යමී ගෞතම් මෙම "කාබිල්" චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා පණ පොවන අතර, "හසීනා කා දිවානා" අයිටම් ගීතය සඳහා උර්වසී රවුටෙලා රංගනයෙන් දායක වි ඇත. සිනමා විචාරකයන් පවසන්නේ %කාබිල්^ චිත්‍රපටය මෙවැනි රසික උනන්ඳුවක් මතුව තිබෙන හෙයින් චිත්‍රපටයේ ගැනද සුබවාදිය බලාපොරොත්තු තැබිය හැකි බවය.